සුරූපී කාන්තාවන් අටක් කොටු වූ හැටි.. පැයට වැඩිපුර හොයන්න ආපු නංගීලාට අන්තිමේ වුණු දේ..
Sunday, 03 March 2024 - 14:22 | Views - 434
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්පා මධ්‍යස්ථාන දෙකක් වටලා කළමනාකරුවන් දෙදෙනෙකු සමග සුරූපී කාන්තාවන් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්පාර , ඉංගිරිය , රත්නපුර , දමන , නිවිතිගල හා නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචි 25 - 50 අතර වයසේ පසු වන්නන් අට දෙනෙකු බවයි සඳහන්.
මහරගම, වත්තේගෙදර හා පන්නිපිටිය, දෙපානම ප්‍රදේශවල පිහිටි ස්ථාන දෙකක ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවිකරන ස්පා මධ්‍යස්ථාන දෙකක් පිළිබඳව ලද තොරතුරකට අනුව නුගේගොඩ අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මෙම වැටලීම සිදුකර තිබෙනවා.
Share This Article