හිරු අනුග්‍රහය ලැබූ , මැරතන් ධාවක ධනුෂ්ක ලක් මව ඉහළට ඔසවා තබයි !
Sunday, 03 March 2024 - 11:55 | Views - 307
හිරු මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් මැලේසියාවේ පැවති ජාත්‍යන්තර මැරතන් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ධනුෂ්ක ප්‍රදීප් පෙරේරා ශ්‍රී ලංකා බලාපොරොත්තු ඔසවා තැබීමට සමත්ව තිබෙනවා.

ඒ, ලොව පුරා නම් දැරූ ක්‍රීඩකයින් දහසකට අධික සංඛ්‍යාවක් අතරින් සිව්වැනි ස්ථානය දිනා ගනිමින්.

වැලිවේරිය, කිතුලකන්දගම ග්‍රාමයේ දිළිඳු පවුලක සාමාජිකයෙකු වන ධනුෂ්කට මැලේසියානු මැරතන් තරගාවලියට සහභාගි වීම පැවතියේ අවිනිශ්චිත තත්ත්වයකයි.

එම තරගාවලියට එක්වීමේ දහසකුත් බලාපොරොත්තු පොඳි බැඳගෙන සිටි ධනුෂ්ක ප්‍රදීප් පෙරේරා සම්බන්ධයෙන් පසුගිය මස 13 වැනිදා හිරු ප්‍රවෘත්ති තුළින් රටටම අනාවරණය කළා.

ඒ අනුවයි ගුවන් ප්‍රවේශ පත්‍රය, මැරතන් පාවහන් ඇතුළු ඊට අදාළ වියදම් සඳහා වන අනුග්‍රහකත්වය ලබාදීමට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා පියවර ගනු ලැබුවේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top