අධ්‍යාපනයට වෙනසක් දෙන සජිත්ගෙන් අමුතු විදිහේ පොරොන්දුවක්..
Sunday, 03 March 2024 - 9:25 | Views - 421
තමන් ඇතුළු විපක්ෂය කිසිදු දිනක රට ආර්ථික ත්රස්තවාදයට ඇද දැමූ හොරු සමඟ ඩීල් දේශපාලනයක් ක්‍රියාත්මක නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 116 වන අදියර යටතේ හම්බන්තොට - තිස්සමහාරාම - තෙළුල්ල කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් සහ උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.
Share This Article