ටිකක් ඉහළින් තිබ්බට ,ලාෆ් ගෑස් මිලත් වෙනසක් නෑ..
Friday, 01 March 2024 - 11:37 | Views - 566
මාර්තු මාසයේදී ගෑස් මිල වැඩි නොකරන බව ලාෆ් ගෑස් සමාගම (LAUGFS) පවසනවා.
ඒ අනුව, කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවදුරටත් රුපියල් 4,740 ක් ලෙස පවතින අතර, කිලෝග්රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1,900 ක් ලෙසයි.
කෙසේ වෙතත්, ලිට්රෝ සමාගමද මෙම මාසයට අදාළව ගෑස් මිලෙහි වෙනසක් සිදු කළේ නැහැ.
Share This Article