රාජ්‍ය සේවකයින්ට සුබම සුබ ආරංචියක්..
Friday, 01 March 2024 - 10:12 | Views - 1,334
රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් දස දහසකින් ඉහළ දැමීම අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
පසුගිය දිනක , විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති අස්වැසුම ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
Share This Article