මිල පහළට - නවතම මිල මෙන්න
Friday, 01 March 2024 - 9:21 | Views - 779
අමෙරිකානු ඩොලර් 83 ඉක්මවා ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුලු අඩු වීමක් ඊයේ(29) දක්නට ලැබුණා.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 83.59 ක් දක්වා පෙර දිනට සාපේක්ෂව අඩු වූ අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 78 මට්ටමේ පැවතුණා.
බොර තෙල් මිල මේ වසර අවසන් වන තුරුම ඩොලර් 80ට ආසන්නව පවතිනු ඇති බවට විශ්ලේෂකයන් පුරෝකථනය කර තිබෙනවා.
Share This Article