අද දවස භයානකයි , මේ පැතිවල අය කල්පනාවෙන්..
Wednesday, 28 February 2024 - 10:52 | Views - 529
දිනවල පවතින්නේ දැඩි උෂ්ණාධික තත්ත්වයක්.

මේ හේතුව නිසා ජනතාව ඉන්නේ දැඩි අපහසුතාවයකින්.

අද දවස ටිකක් ප්‍රවේශම් විය යුතු බවටයි සඳහන් වෙන්නේ.

වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උෂ්ණත්වය මිනිස් සිරුරට දරා ගත නොහැකි මට්ටම දක්වා පැමිණෙනු ඇතැයි සඳහන් වෙනවා.

මේ නිසා නිරන්තරයෙන් ජලය භාවිතය සහ හෙවන ස්ථානයන් හී සිටීම ගැන සැලකිලිමත් වීම වැදගත්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top