විදුලි බිල අවම වශයෙන් සියයට 33කින් අඩු කළ යුතුයි - නවතම නිර්දේශය මෙන්න
Wednesday, 28 February 2024 - 9:30 | Views - 657
විදුලි බිල ගැන නිරන්තරයෙන් කතා බහට ලක් වෙනවානේ.

මොකද මේ දිනවල ලැබෙන විදුලි බිල ජනතාවට දරාගන්න බැරි තරම ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

ඉතින් ලයිට් බිල අඩු වේවිද ?

මේ ඒ ගැන කියැවෙන පුවතක්.

පවතින විදුලි බිල අවම වශයෙන් සියයට 33කින් අඩු කළ යුතු බවට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගීතා කොමිසමට නිර්දේශ කර තිබෙනවා.

විදුලිබිල ගෙවීමට නොහැකි වීම හමුවේ විසන්ධි කළ විදුලි සබඳතා නැවත ලබා ගැනීමේදී අදාළ හිඟ විදුලි ගාස්තු වාරික පදනමින් ගෙවීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසද එහිදී උපදෙස් දී තිබෙනවා.
 
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියාදා පාර්ලිමේන්තුවේදී රැස්වුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top