රන් මිල , වෙනස් වෙලා තියෙන්නේ මෙහෙමයි...
Wednesday, 28 February 2024 - 8:31 | Views - 706
පසුගිය දිනවලට සාපේක්ෂව ඊයේ (27) දිනයේ රන් මිල තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා.ඒ අනුව, කැරට් 22 ග්රෑම් 8ක රන් ප්රමාණයක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 163,800ක් ලෙසයි.එමෙන් ම, කැරට් 22 ග්රෑම් 1ක මිල දැක්වූයේ 20,470ක් ලෙසින් වන අතර කැරට් 24 ග්රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 178,650ක් ලෙසයි.
Share This Article