Gmail සේවාව නවතියි ද?
Wednesday, 28 February 2024 - 8:23 | Views - 301
Google සමාගම විසින් Gmail සේවාව නවතා දමන බවට පළ වූ පුවතක් සම්බන්ධයෙන් එම සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Google සමාගම විසින් 2024 අගොස්තු 1වන දින සිට Gmail සේවාව නැවැත්වීමට කටයුතු කරන බවට පසුගිය කාලයේ තොරතුරු වාර්තා වුණා.

එම සමාගම විසින් Email පණිවිඩයක් හරහා මේ බව දැනුම් දී ඇති බවට ඊට අදාළ Screenshots සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වීමද සිදු වුණා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් Google සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර කරමින් සඳහන් කර සිටියේ එය අසත්‍ය තොරතුරක් වන බවයි.

ඒ බව Google සමාගම ''Gmail is here to stay'' ලෙස සිය නිල 'X' ගිණුමෙහි සටහනක් ද තබා තිබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top