කොරියාවේ යන්න ඉන්න ඔයාට , මෙන්න සුබ ආරංචිය
Tuesday, 27 February 2024 - 8:12 | Views - 984
දැන් තරුණ තරුණියන්ගේ ලොකුම සිහිනයක් තමයි කොරියාවේ රස්සාවකට යන එක..

ඒ සිහිනය සැබෑවක් කරගන්න ඉන්න ඔයාට මෙන්න සුබ පණිවිඩයක්...

2024 වර්ෂයට අදාලව පැවැත්වීමට නියමිත කොරියා භාෂා පරීක්ෂණය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිම, 2024 පෙබරවාරි 26 සිට 29 දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා...

ඒ සඳහා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (www.slbfe.lk) පිවිස , Registration for Point System Examination -2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding, Service 1 & Service 2)‍ වෙත පිවිස, අයදුම් කරුවන් සිය තොරතුරු ඇතුළත් කළ යුතු බවයි සඳහන්.

මෙම සබැදිය විවෘත වන්නේ 2024.02.26 සිට වන අතර, එය 29 දක්වා විවෘතව පවතිනු ඇති.

ඉන්පසුව එම සබැඳීය වසා දැමෙන අතර, පසුව අයදුම් කිරීමට නොහැක.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top