උසස් පෙළ අවසන් කළ සිසුන්ට , සුබ ආරංචියක්.. පස්වෙනිදා සිට ලැබෙන විශේෂ දේ මෙන්න..
Sunday, 25 February 2024 - 13:00 | Views - 475
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂා මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට අවස්ථාව සැලසීමට, ලබන මස පස්වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවෙනු ඇති.
එසේම, මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ටද , මේ ආකාරයෙන්ම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article