උරණ වූ උණුසුම ගැන රතු නිවේදනයක් !
Friday, 23 February 2024 - 11:36 | Views - 612
පවතින අධික උණුසුම හේතුවෙන් මේ දවස්වල ගොඩක් වෙලාවට ශරීරයට දැනෙන්නේ අපහසුවක්..

ඒ හේතුවෙන්, දරුවන් විජලන තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති බැවින් ස්වභාවික දියර වර්ග වැඩිපුර ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා...

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ද මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (23) දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යනු ඇති බවයි...

ගම්පහ, කොළඹ, හම්බන්තොට, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල උණුසුමද එම මට්ටමේ පවතිනු ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත්, උණුසුම් කාලගුණයක් පැවතිය ද බොහෝ පාසල්වල දරුවන් මේ දිනවල නිවාසාන්තර ක්‍රීඩා සඳහා පුහුණුවීම් කටයුතුවල නිරත වෙන බවද හිරු අපට වාර්තා වී තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top