මත්පැන් මිල අඩුවෙයි ?
Thursday, 22 February 2024 - 11:23 | Views - 1,410
මත්පැන් මිල අඩු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.
ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළා.
එමෙන්ම, මහ බැංකුවේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ද, ඊයේ දිනයේ මැතිසබයේ සාකච්ඡා කෙරුණා.
මේ අතර, රිය අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාව අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා.
Share This Article