මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළට
Thursday, 22 February 2024 - 11:06 | Views - 1,034
තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, වෛද්‍ය තනුජා දක්ෂිලි පතිරාජ ප්‍රකාශ කළේ, පසුගිය කාලසීමාව තුළ මුඛ පිළිකා වැළඳීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
එමෙන් ම කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා වැළදීම යම්තාක් දුරට අඩු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කළා.
Share This Article