ගෘහ සේවයට යැවීම නතර කිරීමට යෝජනාවලියක්..
Wednesday, 21 February 2024 - 12:21 | Views - 565
මෙරට කාන්තාවන්, ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සකස් කිරීමේ සූදානමක් පවතිනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කළ දැනුම්දීමකට අනුව ,මෙ‍ය සිදුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳ අවධානය යොමුවුණේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වය සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය සමඟ ඊයේ(20) පැවති සාකච්ඡාවකදියි...

ඒ අනුව, වසර 10 ක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියාවන් සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා ක්‍ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශව සම්බන්ධ කරගනිමින් අදාළ යෝජනාවලිය සකස් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top