ජැක් අයියලාගෙන් විතරක් නෙමෙයි , බස්වල යද්දී මෙයාලාගෙනුත් පරිස්සම් වෙන්න
Wednesday, 21 February 2024 - 9:51 | Views - 460

කොළඹ නගරයේ බස් රථවල ගමන් ගන්නා කාන්තාවන්ගේ මුදල් පසුම්බි සොරා ගන්නා සංවිධානාත්මක කාන්තා සොර කල්ලියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තා සොර කල්ලියේ සැකකාරියන්, කොළඹ නගරයේ සිට ගමන් ගන්නා මගීන් පිරී යන බස් රථවලට ගොඩ වී එහි ගමන් ගන්නා කාන්තාවන්ගේ මුදල් පසුම්බි ඉතා සූක්ෂම ලෙස සොරා ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, පසුදිය දිනක මෙවන් සිද්ධියකට , ගුරුවරියක් මුහුණ දී තිබුණු අතර, එම ගුරුවරිය විසින් තම මුදල් පසුම්බිය සොරාගත්, අදාළ සොර කල්ලියේ කාන්තාව අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top