''හිරු'' ගුවනේ බබළවමින් , තවත් තිළිණ රැසකින්, ජනතා ආදරයෙන් පිදුම් ලබයි !
Wednesday, 21 February 2024 - 6:57 | Views - 378
29 වන සුමති සම්මාන උළෙල ඊයේ (20) අති උත්කර්ෂවත් ලෙස කොළඹ දී පැවැත්වුණා.
එහි දී 2022 වසරේ හොඳම රූපවාහිනී පූරකට හිමි සම්මානය පානුක රාජපක්ෂට හිමිවුණා.
2023 වසරේ සුමති සම්මාන උළෙලේ හොඳම සඟරාමයට හිමි සම්මානය හිමි වුණේ Hiru TV Art Cafe වැඩසටහනටයි.
2022 හොදම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණයට හිමි සම්මානය Hiru News
2023 හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණයට හිමි සම්මානය පොසොන් වැඩසටහන
සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන ලෙසින් Hiru Star
වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යට හිමි සම්මානය දිවිතුරා
2023 වසරේ හොඳම ප්රවෘත්ති නිවේදක හිරු ප්රවෘත්ති අංශයේ සාරංග පතිරණ.
2022 හොඳම රූපවාහිනී කාලීන ප්රවෘත්ති වාර්තාකරණය Hiru News
වසරේ දේශපාලන වැඩසටහන Hiru TV බලය
2023 වසරේ හොඳම රූපවාහිනී ප්රවෘත්ති විකාශය Hiru news
2023 හොඳම රූපවාහිනී කාලීන ප්රවෘත්ති වාර්තාකරණය Hiru News
2023 හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය ලෙසින් 'ගිරි කුලකි නුඹ මට'
Share This Article