''හිරු'' ගුවනේ බබළවමින් , තවත් තිළිණ රැසකින්, ජනතා ආදරයෙන් පිදුම් ලබයි !
Wednesday, 21 February 2024 - 6:57 | Views - 379
29 වන සුමති සම්මාන උළෙල ඊයේ (20) අති උත්කර්ෂවත් ලෙස කොළඹ දී පැවැත්වුණා.

එහි දී 2022 වසරේ හොඳම රූපවාහිනී පූරකට හිමි සම්මානය පානුක රාජපක්ෂට හිමිවුණා.

2023 වසරේ සුමති සම්මාන උළෙලේ හොඳම සඟරාමයට හිමි සම්මානය හිමි වුණේ Hiru TV Art Cafe වැඩසටහනටයි.

2022 හොදම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණයට හිමි සම්මානය Hiru News

2023 හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණයට හිමි සම්මානය පොසොන් වැඩසටහන

සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන ලෙසින් Hiru Star

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යට හිමි සම්මානය දිවිතුරා

2023 වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදක හිරු ප්‍රවෘත්ති අංශයේ සාරංග පතිරණ.

2022 හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය Hiru News

වසරේ දේශපාලන වැඩසටහන Hiru TV බලය

2023 වසරේ හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය Hiru news

2023 හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය Hiru News

2023 හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය ලෙසින් 'ගිරි කුලකි නුඹ මට' 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top