හදිසියේම උඩ ගිය රන් මිල , ගණන ඇහුවොත් පුදුම හිතෙයි..
Tuesday, 20 February 2024 - 12:22 | Views - 954
පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ රන් මිල තරමක ඉහල යෑමක් සිදුව තිබෙනවා.
ඒ, අනුව අද(20) දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
රන් අවුන්සයක මිල , රුපියල් 632,498.00 ලෙස යි .
කැරට් 24, ග්‍රෑම් 1 ක මිල රුපියල් 22,320.00 ද ,
කැරට් 24 ග්‍රෑම් 8 එනම් , (පවුම් 1) රුපියල් 178,500.00 වනවා.
එසේම, කැරට් 22 ග්‍රෑම් 1 ක මිල රුපියල් 20,460.00 ලෙසද ,
කැරට් 22 ග්‍රෑම් 8 එනම් , (පවුම් 1) රුපියල් 163,700.00 වනවා.
තවද , කැරට් 21 ග්‍රෑම් 1 ක මිල රුපියල් 19,530.00 ද ,
කැරට් 21 ග්‍රෑම් 8 එනම් , (පවුම් 1) රුපියල් 156,250.00 වනවා.
Share This Article