අතවර සෙවීමට බස් රථයට නැඟි, පොලිස් නිලධාරිනියටත් අතවරයක්
Sunday, 18 February 2024 - 12:24 | Views - 439
ළමා හා කාන්තා හිංසනය ගැන සෙවීමට බස් රථයට නැඟි පොලිස් උපාය දූතිකාවක්ද අතවරයට ලක්ව ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා.
පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මෙම ලිංගික අතවරය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරුව එළැඹෙන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත්තේ.
Share This Article