අඳුරු පැහැයෙන් යුත් දුමාරයක් - අනතුරු ඇඟවීම මෙන්න
Friday, 16 February 2024 - 16:49 | Views - 388
බදුල්ල දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිතව අඳුරු පැහැයෙන් යුත් දුමාරයක් මේ දිනවල දැකිය හැකි බවට තොරතුරු වාර්තා වනවා.

බදුල්ල දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්.එල් උදයකුමාර පැවසුවේ, මෙම තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට හා සෞඛ්‍යට බලපෑම් එල්ල විය හැකි බවයි.

ඒ හේතුවෙන්, වයෝවෘර්ධ පුදගලයින් හා ශ්වසනාබාධ ඇති පිරිස් මෙන්ම කුඩා දරුවන් ද දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද වැඩිදුරටත් සඳහන් වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top