එයාලටත් එහෙනම් ජයසිරි මංගලම්..
Friday, 16 February 2024 - 15:39 | Views - 634
එයාලා ගැන ගොඩක් වෙලාවට සමාජයේ ගොඩක් කතා බහ නිර්මාණය වෙනවා..

ඒ කතා මොනවා වුණත් ඔවුන්ටත් ඔවුගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න , නිදහසේ ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නම ඕන..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්...

සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් රට බවට ග්‍රීසිය ඊයේ පත්වී තිබෙනවා..

එරට පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්දයෙන් අනතුරුව සමලිංගික යුවල සඳහා සමාන මාපිය අයිතිවාසිකම් ලබා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..

ඒ අතර, මේ සම්බන්ධයෙන් විරුද්ධත්වයක් දැක්වූ එරට ප්‍රබල ඕතොඩොක්ස් පල්ලියේ ආධාරකරුවන් ඇතන්ස්හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතා රැලියක් ද පවත්වා තිබෙන බව වැඩිදුරත් සඳහන් වෙනවා..

කෙසේ නමුත්, එම විරෝධයන් මධ්‍යයයේ මෙම පනත් කෙටුම්පත නීති සම්පාදකයින් විසින් සම්මත කර තිබෙනවා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top