අලුත් පන්තියට යන්න - පුළුවන් මෙදාටයි..
Thursday, 15 February 2024 - 14:16 | Views - 637
2023 වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල, තුන්වන වාරය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින්..
ඒ අනුව, 2023 වර්ෂයට අදාළ තෙවන පාසල් වාරය, 2024 පෙබරවාරි 16වන සිකුරාදා දිනයෙන් අවසන්වන බව සඳහන්.
එමෙන් ම 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර, 2024 පෙබරවාරි 19 වැනි සඳුදා දින ආරම්භවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Share This Article