මෙවර සාමාන්‍ය පෙළ විභාගය මැයි - ජුනි මාසවල
Wednesday, 14 February 2024 - 15:48 | Views - 810
2023 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි - ජුනි මාස වලදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ , ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අද (14) පැවති පාසල් පෙළ පොත් බෙදාදීමේ ජාතික උත්සවයට එක්වෙමින්.

එමෙන්ම, උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත්, 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි දෙවනදාත් අරඹන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, රැකියා බිහි කිරීම සඳහාවන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ආරම්භ කළ යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top