නව නිවසක් සැදීමේදී ,මරු සිටින දිශාවට ප්‍රථම , හිරු සිටින දිශාව බලන්න
Wednesday, 14 February 2024 - 9:42 | Views - 918
නව නිවසක් සෑදීමේදී මරු සිටින දිසාව පමණක් නොව , හිරු සිටින දිශාව පිළිබඳව සැළකිලිමත් විය යුතු බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වුණා.

ඒ, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් එහි කැඳවූ අවස්ථාවේදී යි.

නව නිවෙස් සැදීමේදී සූර්ය පැනල සවි කිරීමට ස්ථානයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු වී තිබෙන බවද සඳහන්.

එම ඉදිකිරීම් වලදී මීට පෙර , හිරු එළිය වැටෙන දිශාවන් පිළිබඳව සැළකිලිමත් නොවනු අතර, එය ගැටළුවක් වී ඇති බැවින් ,මින් පසුව හෝ මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවද එහිදී අනාවරණය වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top