ඔයාටත් විරහා වේදනාවක් දුන්නු කෙනාට , මෙහෙම පාඩමක් උගන්නන්න..
Thursday, 08 February 2024 - 16:46 | Views - 629
හැම ආදර සම්බන්ධයක් අවසානයේදිම විරහව කියන දේ දැනුනාම කරන සමහර දේවල් නිසා ජීවිත පවා නැති වෙනවා.

හැබැ‍යි විරහව වෙනුවෙන් මේ කරන හදන දේ නම් හරි අපූරුයි.

පෙබරවාරි 14 වැනිදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ආදරයේ හෝ වෛරයේ ප්‍රකාශනයක් ලෙස කැරපොත්තකු නම් කිරීමට අමෙරිකාවේ නිවියෝර්ක්හි සත්වෝද්‍යානයක් අවස්ථාව සළසා තිබෙනවා.

මෙහිදී හැරගිය පෙම්වතිය හෝ පෙම්වතාගේ නමින් මැඩගස්කර කැරපොත්තකු නම් කිරීමට අවස්ථාව සැළසෙන අතර මේවන විටත් නම් කර ඇති කැරපොත්තන් ගණන 54,000ක්.

සත්වෝද්‍යානය එමගින් උපයා ඇති මුදල ඩොලර් මිලියන 1.1කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top