දීමනාව ඉහළට - ලැබෙන්නේ මේ අයටයි..
Thursday, 08 February 2024 - 16:34 | Views - 711
වකුගඩු රෝගීන්ට සහ ආබාධිත පුද්ගලයන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව, රුපියල් 7500 දක්වා ඉහළ දමා තිබෙනවා.
රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව ද , රුපියල් 3,000 දක්වා ඉහළ දමා තිබෙන අතර,
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ, මෙම දීමනා 2024 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන බවයි.
Share This Article