මහ බැංකුවෙන් ලිහිල් වූ සීමා - සියලු විස්තර මෙන්න
Thursday, 08 February 2024 - 14:24 | Views - 354
මේ කියන්න යන්නේ බොහෝ දෙනෙකුට වැදගත් වෙන කතාවක්..

සමහරවිට ඔබත් මේ සුබ ආරංචිය ලැබෙනකම් බලාගෙන ඉන්න ඇති.. 

වෙළඳපොළ සහභාගීත්වයට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවල හැසිරීම් සමාලෝචනය කිරීමෙන් පසු ස්ථාවර පහසුකම් සදහා පණවා ඇති සීමා ලිහිල් කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා..

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ..

දේශීය මුදල් වෙළදපොළ ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි මහ බැංකුව නිවේදනය කළේ.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top