පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට , සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර
Wednesday, 07 February 2024 - 9:52 | Views - 334
සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවට අනුව, දිවයින පුරා ශ්‍රවණාබාධිත පුද්ගලයින් 388,000ක ප්‍රමාණයක් සිටින බවත්, එයින් 39,000ක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිටින බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්, නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන්.

එසේම, 2022 වසරේ නොවැම්බර් මස 14 වනදා, අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුවයි මෙසේ මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කීරීමට නියමිත වී තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top