පරිසර ඇමති කෙහෙළිය, ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි ! (Video)
Tuesday, 06 February 2024 - 14:43 | Views - 454
පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ජනපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීම ලිපියකින් දැනුම් දෙමිනුයි.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ,රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොතකයි.
Share This Article