ශ්රී ලාංකිකයන් අභිමානයෙන් සමරන, 76 වෙනි නිදහස් දිනය අදයි ! (Live)
Sunday, 04 February 2024 - 7:07 | Views - 677
අභිමානවත් 76 වෙනි නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.
" හදමු අලුත් රටක් '' යන තේමාව යටතේ මෙරට 76වන ජාතික නිදහස් දිනය සැමරීමට නියමිතයි.
ඒ ජනාධිපති රනිල් වික්රමසිංහ සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධනගේ ප්රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදීයි.
තායිලන්ත අග්රාමාත්ය Srettha Thavisin මෙවර නිදහස් සැමරුම් උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතයි.
එම නිදහස් දින උත්සවය හිරු ටීවී තුළින් සජීවී ව බලාපොරොත්තු වන්න..
Share This Article