අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ මහමොළකාරිය අත්අඩංගුවට (Video)
Friday, 02 February 2024 - 7:00 | Views - 561
මේ කියන්න යන්නේ ඒ සිද්ධිය ගැන ,

සියල්ලන්ම භීතියට පත්කරමින් සිදුවුණ මේ මරණවලට වගකියන්න ඕන කවුද..? කවුරුත් කුතුහළයෙන් බැලුවේ ඒ ගැන..

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ මහමොළකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශ්‍රාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබළෙකුගේ බිරිඳ හා පියා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා...

පොලිසිය සඳහන් කළේ, පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු වන නාවික හමුදාවේ සේවය කර විශ්‍රායම වැටුප් ලබන වෙඩික්කරුගේ අවුරුදු 39 වන බිරිඳ හා එයට අනුබල දුන් වයස අවුරුදු 72ක් වන පියා හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 350ක් සමඟ පල්ලෙවෙල දී අත්අඩංගුවට ගත් බවයි...

එසේම, ඔවුන් අත්අඩංගුවට ගෙන සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ, ප්‍රධාන වෙඩික්කරු සහ තවත් වෙඩිකරුවන් දෙදෙනෙකු ඩුබායි රාජ්‍ය වෙත පළාගොස් ඇති බවයි..


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top