මිනිසෙකුගේ මොලයට සාර්ථකව 'චිප් එකක්' බද්ද කෙරෙයි
Tuesday, 30 January 2024 - 14:32 | Views - 674
Elon Musk ආරම්භ කළ Neuralink ආයතනය විසින් පළමු වරට සාර්ථක ලෙස මිනිසෙකුගේ මොලයේ 'චිප් එකක්' බද්ද කිරීමක් සිදු කර තිබෙනවා.

මෙම තාක්ෂයේ පෙරලිය අත්හදා බැලීම සඳහා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේද අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත්, මෙම Neuralink ආයතනය විසින් නිෂ්පාදනය කල විපල්වීය චිප් එක 'ටෙලිපති' ලෙස නම් කල බවයි ELON Musk විසින් වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

මේ අතර මෙමෙ චිප් එක බද්ද කිරීමෙන් අත් පා වල අංශභාග තත්ත්වයන්ට මුහුණ දී ඇති පුද්ගලයන්ට ඔවුන්ගේ සිතුවිලි සමග බාහිර උපාංග පරිහරණය කිරීමට හැකිවන පරිදි අවස්ථාව උදා කරදීමට හැකි බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ

කෙසේ වෙතත්, මෙය එවැනි රෝගී තත්ත්වයන්ට මුහුණ පා ඇති රෝගීන්ට නව බලාපොරොත්තුවක් සමග අලුත් ජීවිතයක් ගත කිරීමට මෙම නිෂ්පාදනය ඉවහල් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top