ඇමති සනත් නිශාන්තගේ අවසන් කටයුතු , සජීවී විකාශය ( Live )
Sunday, 28 January 2024 - 13:48 | Views - 750
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද (28) රාජක දලුව රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
ඒ වැඩකටයුතු මේ මොහොත වනවිටත් ආරම්භ කර තිබෙනවා.
පහතින් එහි සජීවී විකාශය නරඹන්න..
Share This Article