76 වන නිදහස් දින සැමරුමට අනිද්දා සිට විශේෂ රථවාහන සැලැස්මක්
Sunday, 28 January 2024 - 13:42 | Views - 832
76 වන නිදහස් දින සැමරුම් උත්සවයට අදාළ පෙරහුරු අනිද්දා සිට ආරම්භ කරන බව පොලිසිය පවසනවා.

එම පෙරහුරු හෙට (29) දිනයේ ආරම්භ කර ලබන මස තුන්වනදා දක්වා පැවැත්වෙන බවටයි මීට පෙර දැනුම්දී තිබුණේ.

මේ අතර එම පෙරහුරුව හේතුවෙන් අනිද්දා සිට ලබන මස 3 වනදා දක්වා ගාලු පාර - කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලු මුවදොර දක්වා මාර්ගය පෙරවරු හයේ සිට පෙරවරු 8.30 දක්වාත්, සෙරමික් මංසන්ධියේ සිට ගාලු මුවදොර දක්වා පෙරවරු 11 සිට පස්වරු 12.30 දක්වා වසා තැබෙන බව පොලිසිය සඳහන් කළා.

එමෙන්ම පෙබරවාරි 3 වනදා පස්වරු දෙකේ සිට පෙබරවාරි 4 වනදා නිදහස් උත්සවය අවසන් වනතෙක් එම කොටස වසා තැබෙනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top