බිරිඳ සහ දරුවන්ගේ සංවේදී ඉල්ලීම, අවසන්වරට හිරුට හෙළි කළ , ඇමති සනත් නිශාන්ත (Video)
Thursday, 25 January 2024 - 15:55 | Views - 1,065
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහභාගි වූ අවසන් සම්මුඛ සාකච්ඡාව හිරු ඇත්ත වැඩසටහනයි.
ඔහු එම සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කලේ ඔහු ජනතාවට විරුද්ධව කිසිම දෙයක් නොකළ බවයි.
එමෙන්ම බිරිඳ සහ දරුවන් තමන් දේශපාලනය සිදු කරනවාට අකමැති බවත් ඔහු එම සාකච්ඡාවේදී සඳහන් කළා.
Share This Article