ඇමති සනත් නිශාන්තගේ අවසන් කටයුතු ලබන ඉරිදා
Thursday, 25 January 2024 - 14:15 | Views - 726
රිය අනතුරකින් අද (25) අලුයම ජිවිතක්ෂයට පත්වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුවේදී සිදු කිරීමට නියමිතයි.
දේහය අද පස්වරු 6 සිට හෙට දහවල් 12 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමටයි තීරණය කර ඇත්තේ.
අනතුරුව දේහය හෙට ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත රැගෙන යාමට නියමිත අතර දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුව - රාජකදලුව කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
Share This Article