සනත් නිශාන්ත පෙනී සිටි අවසන් සෙල්ෆිය (Photos)
Thursday, 25 January 2024 - 11:56 | Views - 519
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ R11-01 කිලෝමීටර් කණුව අසලදී අද (25) අළුයම 02.00ට පමණ සිදුවූ රිය අනතුරකින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත් වුණා.

රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (24) රාත්‍රියේ හලාවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු කොළඹ බලා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වෙන්නේ.

එම මනාල යුවළ විසින් රාජ්‍ය අමාත්‍යවරයාගේ අභාවයත් සමඟ ඒ පිළිබඳව සටහනක් සහ සනත් නිශාන්ත අවසන්වරට මනාල යුවල සමඟ පෙනී සිටි සෙල්ෆි ඡායාරූපයක් සිය මුහුණුපොතට එක්කර තිබෙනවා.

එය මේ වනවිට සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් සංසරණයවනවා.

එම සටහන පහතින්,

"හිතාගන්න අමාරුයි සනත් නිශාන්ත මාමෙ මේ මොකක්ද උනේ කියලා. මං වෙනුවෙන් මාව බලන්න ආව ගමනෙදිම මෙහෙම උනානෙ ඒක මට කොහොනත් දරා ගන්න අමාරුයි.
නිවන් සුව ලැබේවා මාමේ'' 

No description available.

No description available.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top