අසනීපෙන් සිටි , චාමර වීරසිංහගෙන් ෆේස්බුක් සටහනක්
Thursday, 25 January 2024 - 10:50 | Views - 527
අසනීප තත්ත්වයේ පසුවන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.තමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සුවහසක් රසික රසිකාවියන්ට ස්තූතිය පළ කරමින් මෙම සටහන පළකර ඇති අතර ඔහු වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරන වෛද්‍ය කාර්යමණ්ඩලයටද ස්තූතිය පළ කරමින් මෙම සටහන තබා ඇති බවයි වාර්තා වෙන්නේ.කෙටි කාලයක් තමා විවේක ගත යුතු බවත් ඒ සඳහා විවේකී ස්ථානයකට යාමට බලාපොරොත්තු වන බවත් ඔහුගේ සටහනේ සඳහන් වෙනවා.චාමර වීරසිංහ සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සම්පූර්ණ සටහන පහතින්.

Share This Article