මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත , වැඩි ඡන්දයෙන් සම්මතයි !
Wednesday, 24 January 2024 - 17:35 | Views - 260
UP DATE ..

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වී තිබෙනවා.
---------------------------------------------------------------------------------

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වී තිබෙනවා.

මේ සඳහා පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 62ක් පමණි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත 2 වර කියවීමේ විවාදය අද (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

මෙම කෙටුම්පත විවාද කර සම්මත කරගැනීම සම්බන්ධයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුව ආරම්භයේදී විපක්ෂයෙන් දැඩි විරෝධයක් ද එල්ල වුණා.

පසුව පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, පසුව එය විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබද ඡන්ද විමසීමක් පැවැත්වීමටයි කථානායකවරයා කටයුතු කළේ.

ඒ අනුව, පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83ක් සහ විපක්ෂව ඡන්ද 50ක් හිමි වුණා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top