facebook, youtube, google, ඇතුළු සමාගම් රැසක් ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවයි !
Wednesday, 24 January 2024 - 10:36 | Views - 279
ශ්‍රී ලංකාවේ පොලිසියේ සටර් ආයතනය සහ විදුලි සංදේශන නියාමන කොමිසම සමග ෆේස්බුක් youtube google ඇතුළු සමාගම් කිහිපයක් දැනට පවත්වාගෙන යන සම්බන්ධතා සිට බිඳ වට්ටන බව එම සමාගම් විසින් රජයට දැනුම් දී තිබෙනවා.

දැනටමත් විදුලි සංදේශන නියාමන කොමිසමේ ෆේස්බුක් සබඳතාව ක්‍රියා විරහත වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ online ආරක්ෂක පනත සම්මත වීමෙන් පසු මෙම නිල සම්බන්ධතාවල අවශ්‍යතාවක් නැතැයි එම සමාගම් රජයට දැනුම් දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සමාගම් ආණ්ඩුවේ මෙම පනතට සිය විරෝධය දෙවරක්ම ප්‍රකාශ කර තිබුණා. 

May be a Twitter screenshot
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top