මැතිසබයේ හදිසි ඡන්දය - වැඩි ඡන්දයෙන් සම්මතයි !
Tuesday, 23 January 2024 - 11:25 | Views - 409
UPDATE..

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගන්නවා ද නැද්ද යන්න පිළිබඳ විමසීමට අදාළ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

එහිදී වැඩි ඡන්ද 33කින් යෝජනාව සම්මත වූ අතර, විපක්ෂව ඡන්ද 50ක් සටහන් වී තිබුණා.

එහෙයින්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය යන පනත් කෙටුම්පත විවාදයට ගැනීම ආරම්භ කෙරුණා. 


-----------------------------------

අද(23) මැතිසබයේ හදිසි ඡන්ද විමසීමක්..

ඒ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගන්නවා ද නැද්ද යන්න පිළිබඳ විමසීමටයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top