UPDATE..
මාර්ගගත ක්රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගන්නවා ද නැද්ද යන්න පිළිබඳ විමසීමට අදාළ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
එහිදී වැඩි ඡන්ද 33කින් යෝජනාව සම්මත වූ අතර, විපක්ෂව ඡන්ද 50ක් සටහන් වී තිබුණා.
එහෙයින්, මාර්ගගත ක්රමවල සුරක්ෂිත භාවය යන පනත් කෙටුම්පත විවාදයට ගැනීම ආරම්භ කෙරුණා.
-----------------------------------
අද(23) මැතිසබයේ හදිසි ඡන්ද විමසීමක්..
ඒ මාර්ගගත ක්රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගන්නවා ද නැද්ද යන්න පිළිබඳ විමසීමටයි.