රුපියල් 2,000 දීමනාව ලැබෙන්නේ මේ අයටයි
Tuesday, 23 January 2024 - 11:23 | Views - 903
රජය, මාසික සුබසාධන දීමනාවක් ලෙස, රුපියල් 2,000 ක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ සමෘද්ධි වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබූ පුද්ගලයින් 16,146 දෙනෙකුට බවයි සඳහන්.
එසේම, 2024 ජනවාරි මස සිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මෙම රුපියල් 2,000 දීමනාව ලබා දීම සිදුකරන බව වැඩබලන මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළා.
Share This Article