Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
මුහුදු බෙල්ලෝ මතු වුණු , රට මැද තියෙන අරුම පුදුම උල්පත.. (Photos)
Sunday, 21 January 2024 - 16:05 |
Views
- 638
බිබිලේ උල්පත හොයන අයට...
1969 ජානකීහරණය පොතේ සදහන් වන පරිදි රාම රාවණා යුද්දය වසර 12ක් පවතිලා තියෙනවා ඒ යුද්දයේදී විෂ ආයුද භාවිත කරලා තියෙනවා.
එදා සිට කටවහරේ එන ලෙස මෙතනටත් බලගතු විෂ හීයක් වැටිලා තියනවා ඒක මුහුද දක්වා ගිහින් තියෙනවා..
ඒකයි බෙල්ලෝ මතුවුණේ..
යම් දුරකට හරි ඇති..
අලි යොදා පෑගුවා කියන්නේ ඒක ලවණ ගතිය වැඩි නිසා කහ පාට පාසි බැඳිලා තියෙනවා ගල්වල..
විජය රජ්ජුරුවන්ගෙන් පස්සේ රජ වුණ පඬුවස් රජ්ජුරුවන්ගේ කාලේ වගේ ඈතට මේ වෙල් යාය ඉතිහාසය දිව යනවා..
මල්වැස්සාව බෝධිය අසල ගම්මානය තිබිල තියෙනවා..
රන් අභරණ ආයුධ හදපු ගම්මානයක්..
සෙනෙවියෙක්ට පවරාපු නින්ද ගමක් කියනවා..
කොයි කලෙක කියලා දැනුමක් හොයන්න නෑ.
පසුකාලේ කාවන්තිස්ස රජතුමා මා ගමට යද්දි පැන් පහසු වුණා කියනවා..
එතකොට කැලේට ගිහින් තිබිල තියෙන්නේ..
පුරන් වූ වෙලයායක් තිබිල තියෙනවා..
මල්තැන්නේගොඩ බෝධියක් තිබිල තියෙනවා.. බිබිලේ උල්පත ගැන කට වහරේ හාස්කම් පිරුණු තැනක් විදියට තිබිල තියෙනවා 1800 ගණන් වල දියුරුම් පොළ ප්‍රසිද්ධ වෙලා තියෙනවා..
(Police)අසල.. සිට ඒක වෙලා තියෙන්නේ නිදන් හොයන්න ගියපු මනුස්සයෙක් විශාල නාගයෙක් දැකපු නිසා..
අනික එදා වෙලේ වී බෙදන්න නයෙක් ඇවිත් තියෙනවා..
මේ වෙලේ හිටපු ධාර්මික ගොවියෙක් පින්බලෙන් සමන් දෙවියන්ගේ අතවැසියෙක් වෙලා ඉන්නවලු..
එයා 3මාසෙකට සැරයක් වෙල් යායේ ඇවිදිනවලු.. බලවින්නට වෙනකම්.. තවටත් නයා ගොයම් කපන කාලෙට පේනවලු..
හොදම දේ තමයි දවල් 12 , 2ත් අතර වෙලාවේ ඇයි බිබිලේ වෙලේ මිනිස්සු ඉන්නේ නැති හේතුව කයියකදි ඇරෙන්න..
ඉන්නේ නෑ ඉන්න බෑ..
ඒ ක ඇස්දෙකින් දැකල තියෙනවා.. ඒ වෙලාවේ වැඩ කරන කෙනෙක් තාම ඉන්නවා.. එයා කුණුහරුප කිය කිය දුවනවා පස්ස හැරී හැරී දුවනවා දැකල තියෙනවා..
මොකක් හරි ගුප්ත දේවල් ඇහිලා පෙනිලා තියන මිනිස්සු ඉන්නවා විස්තර කියන්නේ නෑ බයට..
මෙච්චර වෙනස් වෙන ලෝකේ ඇයි ඒ උල්පත වෙනස් නැත්තේ.. ඒක රහසක්.. මම සාමාන්‍යයෙන් ඔලුව පාත් කරන්නේ නෑ පිරිසිදු පුද්ගලයෙක්ට ඇරෙන්න.. ඒත් මට උල්පතට පුදුමාකාර ආදරයක් තියෙනවා.. මල්ලි ඉස්සර ඉදන්ම එනවනේ කියලා හුගක් අය කියනවා.. දේවාල අටවාගෙන කරන්නත් බෑ..
පවුල් පිටින් වනසෙන්න පුළුවන්.. වෙලා තියෙනවා.. හොදටම.. ඉල්ලම් හෝදපු අයට.. හොදම එක තමයි රෑට කවුරුත් යන්න බයයි..
9.00
ට
වගේ දේවතාවුන් එලි මම දැකල තියෙනවා කුඩා කාලේ..
දැන් පෙන්නේ නෑ හිත් වල කෙලෙස් හින්ද..
අපේ ආතා ඉද්දී ඔතන ඉන්න දෙවියන්ට පිං දීල තියෙනවා..
එයාගේ ලොකු භක්තියක් තිබිල තියයෙනවා.. ළමයි හත් දෙනෙක් ජීවත් කරලා ඉස්කෝලේ යවලා අඩුපාඩුවක් නැතිව ඉඳලා තියෙනවා.. මේසන් රස්සාව කරලා.. අද පුලුවන්ද..
ඒ කාලේ ඔතනට හිත ගිය මිනිස්සුන්ට වැරදුනේ නෑ.. බිබිලේ ගෙදර අය උඩින්ම ඉඳලා තියෙනවා.. එක පාරක් කිරි පිඬු පුජාවක් කරොත් එගොඩ මිනිසුන්ට ඔයිට වඩා හරියනවා..
අලුත් පරම්පරාව එකමුතු නෑ.. බිබිලේ මාමගේ තාත්තා බත් ගේනවලු වෙල් යායටම...
නැත්නම් කිරි අම්මා ඉවරලු.. ඒගොල්ලෝ පිළිවෙත් රැක්කලු එදා.. දැන් මොකුත් නෑ ඒකයි වතුර අඩු..
(මජී)
Share This Article
Health & Life
දිවයින පුරා මී උණ ආසාදිතයින් 6,900ක් ඉක්මවා යයි.. මී උණ ව්‍යාප්තිය සම්බන්ධයෙන් හෙළි වූ දැඩි සෞඛ්‍ය අවධානම..
Thursday, 12 November 2026 - 15:59
68
Views
වසරේ මේ දක්වා කාලසීමාව තුළ මී උණ (Leptospirosis)...
Read More
ඌරන් අතරින් මතුවූ මාරාන්තික වසංගතය.. සෞඛ්‍ය අංශ හෙළි කළ සැබෑ තත්ත්වය මෙන්න.
Thursday, 29 October 2026 - 15:30
115
Views
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Read More
කොළඹ නගරයේ අධික ජන ඝනත්වය නිසා ක්ෂය රෝග අවදානමක්.. සෞඛ්‍ය අමාත්‍යවරයා මැති සබයේදී හෙළි කරයි.
Friday, 23 October 2026 - 15:58
124
Views
කොළඹ නගරයේ පවතින අධික ජන ඝනත්වය වසර ගණනාවක්...
Read More
ඔබේ ගෙවත්ත ගැනත් අදම සොයා බලන්න.. දිවයින පුරා ඩෙංගු ව්‍යාප්තියේ දැවැන්ත ඉහළ යාමක්..
Saturday, 17 October 2026 - 16:53
139
Views
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Read More
මට නම් කිසිම ලෙඩක් නෑ කිය කියා ඉන්නවද? හෘදයාබාධවලින් ජීවිතය බේරාගන්න ඔබ අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු දේ..
Friday, 16 October 2026 - 19:15
153
Views
මට නම් කිසිම ලෙඩක් නෑ, මට කොහොමත් හාට් ඇටෑක්...
Read More
View All
Entertainment
"අපේ ආදර කැදැල්ලට ආපු අලුත්ම ආශිර්වාදය..." රාජපක්ෂ කැදැල්ල තවත් හැඩකරමින් මොන්ටි නෝවා පුංචි පුතු මෙලොව එළිය දකී..
Saturday, 31 October 2026
201
Views
කොයි කාගේත් ආදරය දිනාගත් සොඳුරු සිනහව.. නෙත්මි රොෂෙල් මුහුණුපොතට එක්කළ මනරම් රූපරාමු පෙළ..
Friday, 30 October 2026
95
Views
"ඇයට ආදරය නොකරන කෙනෙක් නම් නැති තරම්.." ලොව වටා රසිකයන් මවිත කළ කාංචනාගේ අලුත්ම පින්තූර පෙළ..
Thursday, 29 October 2026
91
Views
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Read More
දුෂේනි - චතුරංග සුපිරි wedding එකේ , නොදුටු දසුන්.. (Photos)
Tuesday, 13 October 2026
181
Views
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Read More
පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීම් ගීතයකට නඟමින් සංගීත ලෝකය යළි ජයගත් ඇෂේගේ අපූරු කතාව..
Sunday, 11 October 2026
162
Views
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Read More
View All
Technology
ලොව පුරා මයික්‍රොසොෆ්ට් සේවා එකවර අක්‍රීය වෙයි.. රටවල් 74ක පරිශීලකයින් දස දහස් ගණනකට බලපෑම් එල්ල කළ ගෝලීය බිඳවැටීම..
Friday, 13 November 2026
74
Views
මොළයේ රුධිර ප්‍රවාහය නිරීක්ෂණය කරන බව කියන ඩොලර් 900ක් වටිනා 'Temple' ගැන ඉන්දියාවේ දැඩි ආන්දෝලනයක්.. වෛද්‍යවරුන්ගෙන් විරෝධයක්..
Thursday, 12 November 2026
50
Views
තත්පරයකට අඩු කාලයකදී පැයට සැතපුම් 60ක වේගයක්.. ටෙස්ලා සමාගමෙන් පියාඹන බවට පැවසෙන 'රෝඩ්ස්ටර්' රථයක් කරළියට..
Friday, 16 October 2026
131
Views
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Read More
ලෝක සිනමා ලෝලීන්ගේ අවධානය දිනාගත් පිංයාඕ සිනමා උළෙල ඇරඹෙයි.. AI රොබෝවරුන්ගේ විස්මිත ඩාන්ස් එක මෙන්න..
Friday, 25 September 2026
214
Views
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Read More
AI කියන එක නතර කරන්නැයි ට්‍රම්ප්ගෙන් බලවත් ඉල්ලීමක්..
Wednesday, 23 September 2026
231
Views
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Read More
View All
Follow Us
පුංචි අන්දරේ
අකුරට යන වෙලාවේ
දිවිතුරා
සංසාරිණී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
ඉන්දීය සිනමාවම කළඹමින් දින 8කින් කෝටි 1,000 සීමාව පසුකළ 'රාමායන' Pathaan සහ Animal වාර්තා අභිබවා ගිය අපූරු ගමන..
Friday, 13 November 2026
57
Views
තිරගත වීමටත් පෙර Ramayana චිත්‍රපටය වාර්තා තබයි.. ප්‍රවේශපත්‍ර ලක්ෂ 3ක් අලෙවි වෙයි..
Friday, 30 October 2026
94
Views
Narnia අලුත්ම චිත්‍රපටය 2027දී සිනමාහල්වලට.. ලොව පුරා රසිකයින් උන්මාදයට පත් කළ මනරම් ට්‍රේලරය
Friday, 16 October 2026
157
Views
ලොවම කැළඹූ Fast & Furious පුංචි තිරයට.. 2028දී එන අලුත්ම කතා මාලාව ගැන තොරතුරු මෙන්න.
Saturday, 03 October 2026
190
Views
'Avengers: Doomsday' එන්න කලින් රසිකයින්ට සුපිරි ආරංචියක්.. 'Endgame' චිත්‍රපටයට එක්වූ අලුත්ම දර්ශන 4 මෙන්න..
Friday, 25 September 2026
653
Views
View All
Most Viewed
ලොව පුරා මයික්‍රොසොෆ්ට් සේවා එකවර අක්‍රීය වෙයි.. රටවල් 74ක පරිශීලකයින් දස දහස් ගණනකට බලපෑම් එල්ල කළ ගෝලීය බිඳවැටීම..
Friday, 13 November 2026
74
Views
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයිද? ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්..
Friday, 13 November 2026
72
Views
හුස්ම ගන්නත් බැරි තරමට ඝන දුමාරයකින් වැසී ගිය නවදිල්ලිය.. ලොව වායු දූෂණය වැඩිම නගරය බවට දිල්ලි පත්වෙයි.. ලාහෝරය දෙවැනි තැනට..
Friday, 13 November 2026
70
Views
දින 5ක් පුරා ඇඳී ගිය දැවැන්ත ලකුණු සංග්‍රාමය.. ශ්‍රී ලංකා - පාකිස්ථාන පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි..
Friday, 13 November 2026
69
Views
චීන ඔත්තුකාරියකට පෙම් බැඳ තනතුරත් අහිමි කරගත් Nvidia CEO.. තාක්ෂණික ලෝකයම කැලඹූ ජෙන්සන් හුවාන්ග්ගේ හදිසි ඉල්ලා අස්වීම..
Friday, 13 November 2026
67
Views