උසස් පෙළ සිසුන්ට , සුබ ආරංචියක්..
Sunday, 21 January 2024 - 10:20 | Views - 503
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂයන් සදහා විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ, පෙබරවාරි මස 20 වැනි දින වන විට දිවයින පුරා මධ්‍යස්ථාන 300ක දී එම වැඩසටහන ආරම්භ කරන බවයි.
Share This Article