සරල වී පහසු වූ රාජ්‍ය සේවක නිල ඇඳුම (Photos)
Sunday, 21 January 2024 - 9:02 | Views - 622
අපි රාජ්‍ය සේවය ගැන මීට කලින් ලිපියකත් සඳහන් කලානේ.

ගොඩාක් වෙලාවට රාජ්‍ය සේවයේ නිරත බොහෝ කාන්තාවන් අඳින්න පුරුදු වෙලා ඉන්නේ සාරිය.

හැබැයි වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියන්ට අලුත් ඇඳුමක් හඳුන්වා දීලා.

කාන්තාවන්ට නම් ඒක අමුතු ඇඳුමක් නෙවෙයි. බලන්නකෝ ඒ ගැන තබා තිබෙන සටහන.

"Uniform සාරිය වෙනුවට පලමු පියවර විදියට uniform blouse එකක් හදුන්වලා දුන්නම අපේ ඔෆිස් එකේ නෝනලා ටික.

රු 6000/- ක් 7000/- ක් වියදම් වෙන uniform සාරියක් වෙනුවට අයන් කරන්න ඕනි නැති uniform blouse 2ක් රු 3500/- අපි අපේ නිලධාරිනියන් ට හදුන්වලා  දුන්නා.

දැන් සාරි අඳින්නේ නැති නිසා කට්ටිය කලින් ඔෆිස් එකට එනවා.

එයාලගේ විදුලි බිලයි කාලයයි ඉතිරි වෙනවා. ???? දැනට blouse එක විතරයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වරකාපොල"









Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top