ණය වාරිකය ගෙවා ගත නොහැකිව, පුද්ගලයෙකු දිවියට තිත තියලා..
Friday, 19 January 2024 - 14:32 | Views - 349
දඹුල්ල, මාගන්දන ප්‍රදේශයේ පුද්ගලයෙකුට ණය වාරිකය ගෙවා ගත නොහැකිව ගෙවත්තේ ගසක එල්ලි ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඔහු පෞද්ගලික මුල්‍ය සමාගමකින් රුපි‍යල් ලක්ෂ 10ක මුදලක් ණයට ලබා ගෙන ඇති අතර, මාසික වශයෙන් රුපියල් 34,000ක මුදලක් දීමට පොරොන්දු වී ඇති බවත් එය ගෙවා ගත නොහැකිව ඔහු සිත් තැවුලට පත් වී ඇති බවයි.

ඔහුට මෙම ණය මුදල ගෙවා ගත නොහැකි වී ඇත්තේ ඔහුගේ ව්‍යාපාරික කටයුතු අඩාල වීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

වාරික කිහිපයක් ගෙවීමට නොහැකි වීමෙන් එම මුල්‍ය ආයතනය හා ණය ඇපකරුවන් නිතර ණය මුදල ගෙවන ලෙස ඔහුට කරදර කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 36ක දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top