අවලෝකිතේෂ්වර - අංගොඩ ට.. (Video)
Friday, 19 January 2024 - 11:16 | Views - 605
පසුගිය 01 වනදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණි අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයා ගැන මේ වෙද්දී සමාජයේ විවිධ කතා ඇහෙනවා..

මේ කියන්න යන්නේ, ඔහු ගැන අසන්නට ලැබෙන අලුත්ම ආරංචියයි.. අවලෝකිතේශ්වර නොහොත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා අද අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා...

මේ සඳහා ඊයේ ඔහුව මැගසින් බන්ධනාගාර පාලනාධිකාරිය විසින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර නවක රැඳවූවන් රඳවා සිටින 'එන්' වාට්ටුවේ සැකකරු රඳවා සිටින බවයි වාර්තා වන්නේ...

මැගසින් බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ, මෙම පුද්ගලයා සිරගත වූ දිනයේ සිට මේ වන තෙක් ඔහුව හමුවීමට කිසිදු අමුත්තකු බන්ධනාගාරයට පැමිණ නැති බවයි...

මෙම සැකකරු බන්ධනාගාරයෙන් ලබා දෙන ආහාර ද ගෙන රැඳවූවන් සමඟ සාමාන්‍ය පරිදි කල් ගෙවන බව ද එම නිලධාරීයා වැඩිදුරටත් පවසා තිබෙනවා... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top